සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 518
ආදර්ශ වශයෙන් ගන්නවා
vti. copy
ආදර්ශ වශයෙන් දැක්වෙන
ආදර්ශ වශයෙන් පවතිනවා
vt. symbolize
ආදර්ශ වශයෙන් පෙනී සිටිනවා
vt. typical
ආදර්ශ වාක්යය
n. motto
ආදර්ශ සිතියම
n. cartoon
ආදර්ශක
ආදර්ශක නඩුව
Law. test case
ආදර්ශකය
Soc. model
ආදර්ශකරණය
ආදර්ශන පටය
ආදර්ශනය
1. Log. demonstration
2. modelling
ආදර්ශනය කරනවා
Phy. demonstrate
ආදර්ශපාඨය
n. epigraph
ආදර්ශය
1. n. antitype
2. Aes. bozzetto
3. n. copy
4. n. ensample
5. n. example
6. n. exemplar
7. n. ideal
8. n. lead
9. n. leading
10. n. lesson
11. n. mirror
12. n. model
13. n. mould
14. n. norm
15. n. original
16. n. pattern
17. n. picture
18. n. precedent
19. n. representation
20. n. sample
21. n. shape
22. n. specimen
23. n. type
24. bozzetto(maquette)
ආදර්ශයක් අනුව සාදනවා
vt. model
ආදර්ශයක් සේ නියෝජනය කරනවා
v. typify
ආදර්ශයට වෙනස් වන
adj. atypical
ආදර්ශයෙන් පෙළඹවීම
n. infection
ආදර්ශවත්
a. exemplary
ආදර්ශවාදය
Log. exemplarism
ආද්ය
ආද්ය බැක්ටීරියාව
ආද්යංගය
Bot. initial