ආදර්ශකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කැඩපත; ආදර්ශ තලය; මුහුණ බලන කණ්ණාඩිය.
2. (පාරිභා.) (නීති.) නා. නිදර්ශකය (=specimen).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිදර්ශකය/කැඩපත (සං. ආදර්ශක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. model