ආදර්ශනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යමක් කරුණු සහිතව ඔප්පු කර දැක්වීම; උදාහරණ කොට දක්වන දෙය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Log. demonstration
2. modelling
(පාරිභා.) නා. යමක් කරුණු සහිතව ඔප්පු කර දැක්වීම; උදාහරණ කොට දක්වන දෙය.
1. Log. demonstration
2. modelling