අභේද්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නොබිඳිය හැකි; බෙදිය නොහැකි.
2. වි. වෙන් නොකළ හැකි.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. භේද කළ නොහැකි; වෙන් කළ නොහැකි (සං. අභෙද්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. identical
2. indivisibility
3. a. indivisible
4. a. inseparable
5. a. unshakable