අභේද්‍ය අස්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කොඳු ඇට පෙළෙහි පහත කෙළවර අන්තිම කටී කශේරුකාවත් අනු ත්‍රිකාස්ථියත් අතර පිහිටි ඌර්ධව භාගය පළල් වූ මඳක් නැමි කීලාකාර ඇටය; ත්‍රිකාස්ථිය.