චෛතන්යය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. චේතන ස්වභාවය; චේතනාව; චින්තන භාවය.
2. නා. ඥානය; ආත්මය; ජීවය; ප්රාණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චේතනාව/ ආත්මය; ජීවය (සං. චෛතන්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. consciousness
2. Aes. idea
3. Psy. psyche
4. n. spirit