සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1596

චේතනය කළ

Law. intended

චේතනා සහගත

Law. aforethought

චේතනාත්මක

a. volitional

චේතනාන්විත

Log. intentional

චේතනාව

1. animus
2. Log. intent
3. Log. intention
4. Soc. motive
5. n. thought
6. n. volition
7. n. will

චේතනාවලිය

motivation

චේතනාවාදය

Log. intentionalism

චේතනාශය

sensorium

චේතනික

1. a. conceptual
2. a. mental

චේතනීය

1. Log. intentional
2. Soc. volitional

චේතනීයය

Psy. sentiendum

චේත්‍රධාරියා

n. serjeant-at-arms

චේත්‍රය

wand

චේතිය

1. Aes. pagoda
2. n. stupa

චේතියඝරය

Aes. chetiyaghara

චේනනාවලිය

Log. motivation

චේෂ්ටා

Psy. orectic

චේෂ්ටා විශේෂතාව

Psy. mannerism

චේෂ්ටාව

1. aspiration
2. Psy. orexis

චෛකිත්සීය

Che. therapeutic

චෛතන්‍යය

1. n. consciousness
2. Aes. idea
3. Psy. psyche
4. n. spirit

චෛතසික

1. a. mental
2. Psy. psychic
3. Psy. psychical

චෛතසික අන්ධතාව

psychic-blindness

චෛතසික ස්වභාවය

n. attitude