සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1595

චූසිකාව

Med. trochiscus

චෘන්තය

stalk

චෙක් පත්‍රය

n. cheque

චෙක් රෝල

check-roll

චෙක්පත

Eco. cheque

චෙක්පත්

checks

චෙක්‍රෝල

check-roll

චෙකොස්ලොවැකියානුවා

1. n. czech
2. n. czechoslovak

චෙරි ගෙඩි වර්ගයක්

n. cherry

චෙරි දැව

Aes. cherrywood

චෙරි රත

1. Civ. cherry-red
2. Civ. cherry red

චෙරිවලින් පෙරාගන්නා බ්‍රැන්ඩි

n. kirsch

චෙරෝකියානු

Soc. cherokee

චෙලෝ වාදකයා

cellist

චෙලෝව

n. violoncello

චෙස් ක්‍රීඩාව

n. chess

චෙස් පෙත

chessboard

චෙස් ලෑල්ල

1. n. checker
2. n. chequer

චෙස්ට්නට්

n. chestnut

චේතක ප්‍රඥානය

Psy. psychodiagnostics

චේතන

salaries

චේතනත්වාරෝපණය

personification

චේතනය

1. Psy. sentience
2. wage

චේතනය කරනවා

Law. intend