චේෂ්ටාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අඟ පසඟ සැලීම් ආදි ශාරීරික ක්රියාව.
2. නා. කායික උත්සාහය; ප්රයත්නය; තැත් කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අඟපසඟ සැලීම් ආදි ශාරීරික ක්රියාව/ කායික උත්සාහය (සං. චෙෂ්ටා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. aspiration
2. Psy. orexis