චේතනාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම්කිසි ක්රියාවක් සඳහා මෙහෙයවන සිතේ ස්වභාවය; ක්රියාකාරී චින්තනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිතිවිල්ල (පා. චෙතනා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. animus
2. Log. intent
3. Log. intention
4. Soc. motive
5. n. thought
6. n. volition
7. n. will