චේතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැඳුම් පිදුම් කරන තැන; ශුද්ධ වස්තුවක් ලෙස සැලකෙන වෘක්ෂ පර්වත ආදිය.
2. නා. ස්තූපය, සෑය, දාගැබ, වෙහෙර වහන්සේ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. pagoda
2. n. stupa