පරමාදර්ශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උසස්තම ආදර්ශය ; අතිශ්‍රේෂ්ඨ ආදර්ශය.
2. (පාරිභා.) එල්ලය ; කේවල ලක්ෂ්‍යය ; නියම එල්ලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ideal