සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2411

පරමාණුක ක්‍රමාංකය

Che. atomic number

පරමාණුක පුංජය

Phy. atomic pile

පරමාණුක බෝම්බය

Phy. atomic bomb

පරමාණුක භාරය

Che. atomic weight

පරමාණුක වර්ණාවලිය

Ele. atomic spectrum

පරමාණුක වාදය

Che. atomic theory

පරමාණුක ශක්තිය

Mat. atomic energy

පරමාණුක ස්කන්ධය

Che. atomic mass

පරමාණුකතාව

n. atomicity

පරමාණුත්වය

Soc. atomism

පරමාණුව

1. n. atom
2. n. mote

පරමාණුවක අන්තර්ගත

a. subatomic

පරමාණුවක අන්තර්ගත මූලික අංශු අතර ඇති බන්ධන ස්වභාවය

Phy. hadron

පරමාණුවාදය

Soc. atomism

පරමාණුවාදී

atomistic

පරමාත්මය

n. oversoul

පරමාදර්ශ

1. Mat. ideal
2. Soc. ideals

පරමාදර්ශ කථනය

Soc. ideologue

පරමාදර්ශ කථිකයා

Soc. ideologue

පරමාදර්ශනය

Aes. idealize

පරමාදර්ශය

n. ideal

පරමාදර්ශය පුරුෂාර්ථය

Log. ideal

පරමාදර්ශවාදය

Log. idealism

පරමාදර්ශවාදියා

Log. idealist