සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2412
පරමාදර්ශ්රී
1. Soc. ideal
2. Mat. idealistic
පරමාදර්ශ්රීකරණය
Log. idealization
පරමාදර්ශ්රීකෘත
Mat. idealized
පරමාදර්ශ්රීභාවය
Log. ideality
පරමාදර්ශ්රීයතාව
Soc. ideality
පරමාදර්ශායනය
Soc. idealization
පරමාදර්ශී
1. ideal
2. idealistic
පරමාදර්ශීකරණය
පරමාදර්ශීකෘත
පරමාදර්ශීභාවය
පරමාදර්ශීයතාව
පරමාධ්යාශය
Psy. ideal
පරමාධිකාරය
1. imperium
2. n. prerogative
පරමාධිකාරී
පරමාධිපත්ය
පරමාධිපත්යය
n. sovereignty
පරමානන්දය
පරමානු දෙකක් ඇති
a. diatomic
පරමාර්ථ
Acc. objective
පරමාර්ථය
1. n. aim
2. n. ambition
3. n. end
4. Soc. goal
5. n. heart
6. n. mecca
7. n. object
8. Mng. objective
9. n. summum bonum
පරමාර්ථයක් නැති
a. aimless
පරමාර්ථවාදය
Soc. absolutism
පරමෝත්කර්ෂය
n. climax
පරමෝත්කෘෂ්ට
1. a. sublime
2. a. transcendental