සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2413

පරය

1. Sur. bar
2. n. cliff
3. Geo. reef

පරයා

1. n. foreigner
2. n. pariah

පරරූපතාව

Che. paramorphism

පරල වෙනවා

v. feign

පරලය

Soc. trance

පරලු

n. pollard

පරලොම

Mat. furlong

පරලොව

after-world

පරලොව ගැන සිතන

other-worldly

පරලොව පිළිබඳ වූ

ultra-mundane

පරලොව විතය

n. afterlife

පරලෝ පිළිබඳ වූ

other-worldly

පරවත්ත විජානන

telepathic

පරවත්ත විජානනය

telepathy

පරවත්තඥානය

1. telegnosis
2. telepathy

පරවත්තඥානය ඇති තැනැත්ත

telepathist

පරවත්තඥානය පිළිබඳ වූ

telepathic

පරවත්තඥානයෙන් සංවාද කරන්නා

telepath

පරවම්භනය

Aes. revilement

පරවශ

1. a. dependant
2. Mng. dependent

පරවශතා වාදය

colonialism

පරවශතාව

1. Psy. assiduity
2. Eco. easement
3. helotism
4. Law. servitude

පරවශන

Law. dominant

පරවශ්‍ය

Law. servient