පරලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අමනුෂ්‍යයකු යමකුගේ ශරීරයට ආරූඪවීම ; භූතාවේශය ; භූත බලයෙන් සිහි නැති වීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. trance