පරමාර්ථය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කේවල සත්‍යය ; අභිධර්මය.
2. උසස් ම බලාපොරොත්තුව ; පරම ප්‍රාර්ථනය.
3. යථාතත්වය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උතුම් අදහස/ යථා තත්ත්වය/ ඉතා උසස් සත්‍යය (සං. පරමාර්ථ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aim
2. n. ambition
3. n. end
4. Soc. goal
5. n. heart
6. n. mecca
7. n. object
8. Mng. objective
9. n. summum bonum