පරමාධිකාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අනෙක් කිසිවකු සමඟ හවුලක් නැති විශේෂ අධිකාරි බලය හෝ වරප්‍රසාදය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. imperium
2. n. prerogative