පරමාණුක භාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඔක්සිජන් පරමාණුවක බරත් වෙනත් මූලද්‍රව්‍යයක පරමාණුවක බරත් අතර ඇති සාපේක්ෂක බර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. atomic weight