පරමාත්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හින්දු සමය අනුව විශ්වයේ සියලු ජීවීන්ගේම සම්භවයට හේතු වී යැයි සැලකෙන ශ්‍රේෂ්ඨතම ආත්මය.
2. පරමාත්මය ; පරමේශ්වරයා ; බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. oversoul