කාල්පනික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිතින් මවා ගත්; කල්පිත; අභූත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිතින් මවාගත්; කල්පිත (සං. කාල්පනික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. chimeric
2. a. chimerical
3. a. faerie
4. a. faery
5. a. fanciful
6. a. ideal
7. a. imaginary
8. imaginative
9. a. notional
10. a. speculative
11. a. theoretical
12. utopian
13. a. visionary