සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1199
කාලය පහසුවෙන් ගෙවනවා
vt. beguile
කාලය සටහන් කරන්නා
කාලයට කලින්
a. abortive
කාලයට ගැළපෙන්න සලසනවා
කාලයට නොගැළපෙන
a. unseasonal
කාලයන්ත්රය
n. chronometer
කාලයාත්රා කරනවා
v. die
කාලයෙන් ඉස්සර වීම
n. priority
කාලයේ ගතිය සොබාව
n. zeitgeist
කාලයේ පන්නයට නොගැළපෙන
a. outmoded
කාලයෝගය
Aes. occasion
කාලරේඛය
කාලව විද්යාව
Soc. chronobiology
කාලවර්ණය
n. black
කාලවරෝධී
Law. prescriptive
කාලව්යතික්රමය
n. anachronism
කාලවිරෝධී
adj. contrapuntal
කාලසටහන
කාලසන්ධිය
Aes. juncture
කාලසාව
කාලසීමාව
Soc. term
කාල් ගානවා
v. stir up
කාල්පනික
1. chimeric
2. a. chimerical
3. a. faerie
4. a. faery
5. a. fanciful
6. a. ideal
7. a. imaginary
8. imaginative
9. a. notional
10. a. speculative
11. a. theoretical
12. utopian
13. a. visionary
කාල්පනිකයා
n. theorist