සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1198

කාලතුවක්කුවලින් පහර දෙනවා

1. vti. batter
2. vt. bombard

කාලතුවක්කුවලින් වෙඩි තැබීම

n. bombardment

කාලනිර්ණය

1. n. chronology
2. n. dating

කාලපරිච්ඡේදය

1. n. age
2. n. epoch
3. n. era
4. n. period

කාලභේදය

n. tense

කාලම

n. cornet

කාලමාත්‍රය

Psy. chronaxy

කාලමාත්‍රාව

Psy. duration

කාලමානය

n. chronometer

කාලමානය හා සම්බන්ධ

chronometric

කාලමාපකය

n. chronometer

කාලමිතිය

chronometry

කාලය

1. v. age
2. n. date
3. Phy. epoch
4. n. hours
5. n. lilt
6. n. moment
7. n. period
8. Acc. season
9. Acc. term
10. n. tide
11. n. time
12. n. while

කාලය ඉක්මවනවා

vt. overrun

කාලය ඉකුත් වෙනවා

vi. expire

කාලය ගණන් තැබדම

time-keeping

කාලය ගණන් තැබීම

time-keeping

කාලය ගත කරනවා

1. vti. spend
2. vt. while away

කාලය ගත වෙනවා

vi. elapse

කාලය ගන්නවා

vt. occupy

කාලය ගෙවනවා

vt. while away

කාලය ගෙවී යනවා

vi. elapse

කාලය දැක්වීමේදී යෙදෙන නිපාතය

prep. at

කාලය නස්ති කරනවා

vti. fiddle with