සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1197
කාලච්ඡේදය
Eco. period
කාලඥ
Soc. punctual
කාලඥතාව
Eco. punctuality
කාලණ්ණියා
n. wretch
කාලතරණය
Bot. perennation
කාලත්රවර්තී
කාලතුවක්කු
කාලතුවක්කු උණ්ඩය
1. n. cannonball
2. n. cannon ball
කාලතුවක්කු කණ්ඩායම
n. battery
කාලතුවක්කු කපොල්ල
n. barbican
කාලතුවක්කු කාරයා
n. gunner
කාලතුවක්කු ගැල
n. gun carriage
කාලතුවක්කු ප්රහාර එල්ල කරනවා
v. cannonade
කාලතුවක්කු ප්රහාර එල්ල කිරීම
n. cannonade
කාලතුවක්කු පිහිටුවනවා
vti. mount
කාලතුවක්කු පිළිබඳ ශාස්ත්රය
n. gunnery
කාලතුවක්කු භටයා
කාලතුවක්කු රථයේ ඉදිරිපස කොටස
n. limber
කාලතුවක්කු රැගත් සේනාංගය
n. artillery
කාලතුවක්කු ලෝකඩ
n. gunmetal
කාලතුවක්කු ශිල්පය
n. artillery
කාලතුවක්කු හමුදාව
n. artillery
කාලතුවක්කු හමුදාවේ මුලාදෑනියෙක්
n. bombardier