කාලතුවක්කුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම්කිසි තැනක හෝ වාහනයක් මත හෝ සවි කොට ක්‍රියා කරවනු ලබන්නා වූ ද, බර උණ්ඩයක් සැතපුම් ගණනක් ඈතට විහිදීමට හැකි වූ ද විශාල තුවක්කුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cannon
2. n. piece