සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1196
කාලක්රියාව
vi. obiit
කාලගණකයා
කාලගුණ
Phy. weather
කාලගුණ අනාවැකි
Phy. weather forecast
කාලගුණ දර්ශකය
1. Geo. meteorograph
2. Phy. weatherglass
කාලගුණ නිමිති
Geo. weather forecast
කාලගුණ නිමිති කීම
Geo. weather forecasting
කාලගුණ පරීක්ෂණාගාරය
Geo. observatory
කාලගුණ විද්යාඥයා
1. n. climatologist
2. n. meteorologist
3. meterologist
කාලගුණ විද්යාත්මක
කාලගුණ විද්යාව
1. n. climatology
2. n. meteorology
කාලගුණ විශේෂඥයා
n. weatherman
කාලගුණ සටහන
Phy. weather chart
කාලගුණ සිතියම
Geo. weather map
කාලගුණය
කාලගුණය අනුව සකස් කිරිම
Art. weathering
කාලගුණය අනුව සකස් කිරීම
Wea. weathering
කාලගුණය ගැන කලින් කරන ප්රකාශය
කාලගුණයට ඔරොත්තු දෙන
n. weatherproof
කාලගුණවිද්යාඥයා
කාලගුණවිද්යාව
n. climatology
කාලගුණික වෙනස්වීම් නිසා ජීර්ණය විම
කාලගෝට්ටිය
කාලච්ඡෙද
Sta. periods