සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1200

කාලා දෙව්දුව

Aes. muse

කාලාන්තය

terminus

කාලාන්තරය

1. n. aeon
2. Law. period

කාලානුක්‍රම

Soc. chronological

කාලානුක්‍රම දෝෂය

parachronism

කාලානුක්‍රම සමය

Soc. chronological age

කාලානුක්‍රමණික

adj. chronological

කාලානුක්‍රමය

n. chronology

කාලානුක්‍රමික

1. n. chronological
2. n. consecutive
3. n. sequential

කාලානුගත

Mng. punctual

කාලානුගතිකත්වය

Mng. punctuality

කාලානුබද්ධ ව්‍යායාම විද්‍යාව

n. eurhythmics

කාලානුරූප

1. a. appropriate
2. a. opportune
3. a. seasonable
4. a. timely
5. a. welcome

කාලානුරූප නොවූ

adj. unfashionable

කාලානුරූප ප්‍රහසනය

n. sitcom

කාලාපගමනය

Acc. prescription

කාලාරම්භ දුර

Civ. epoch

කාලාරම්භය

Mat. epoch

කාලාවධිය

Mat. period

කාලාවර්තක

Phy. periodic

කාලාවර්තය

Mat. period

කාලාවරෝදය

Acc. prescription

කාලාවරෝධය

Law. prescription

කාලාවරෝධය කරනවා

Law. prescribe