කාලාන්තරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අතරතුර කාලය; කාලපරිච්ජේදය; කාලසීමාව.
2. නා. දීර්ඝ කාලය; චිර කාලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අතරතුර කාලය/ දීර්ඝ කාලය (සං. කාලාන්තර)
1. නා. අතරතුර කාලය; කාලපරිච්ජේදය; කාලසීමාව.
2. නා. දීර්ඝ කාලය; චිර කාලය.
නා. අතරතුර කාලය/ දීර්ඝ කාලය (සං. කාලාන්තර)