කාලානුරූප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[කාල + අනුරූප]
වි. කාලයට සුදුසු වූ; කාලයට ගැළපෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කාලයට ගැළපෙන (සං. කාලානුරූප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. appropriate
2. a. opportune
3. a. seasonable
4. a. timely
5. a. welcome