අනුරූප

anurūpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අනුකූල; ගැළපෙන; සමාන; සදෘශ; යෝග්‍ය.
1. නා.ප්‍ර. අනුරුව.
2. නා.ප්‍ර. සැලැස්ම; ආකෘතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අනුකූල; ගැළපෙන (පා. සං. අනුරූප)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. යෝග්‍ය; සුදුසු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සුදුදු, යොග්‍ය, අභිමත වන, යොග්‍ය ස්වරූපය. (පි. 70)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. commensurate
2. adj. compatible
3. a. congenial
4. adj. congruous
5. a. consistent
6. adj. consonant
7. adj. correlative
8. Mat. correspondent
9. adj. corresponding

Digital Pāḷi Dictionary