කාල්ගානවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. දණ්ඩක්, හැන්දක් වැනි දෙයකින් කලඹනවා; හැඳිගානවා; කලතනවා .
2. (කථා.) ක්රි. පයින් ගමන් කරනවා; හෙමින් ඇවිදිනවා.