අදහස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිතිවිල්ල; කල්පනාව; අධ්‍යාශය.
2. නා. අභිප්‍රාය; අභිලාෂය.
3. නා. අරමුණ; අපේක්ෂාව.
4. නා. (යමක් කිරීමේ හෝ ලැබීමේ) දැඩි චින්තනය; අධිෂ්ඨානය; ප්‍රණිධිය.
5. නා. කැමැත්ත; රුචිය; ආශාව.
6. නා. අනුමතය; අනුදැනීම.
7. නා. තේරුම්; අරුත; අර්ථය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aim
2. n. attitude
3. n. brainchild
4. n. concept
5. n. conception
6. n. force
7. n. hang
8. Soc. idea
9. n. intention
10. n. meaning
11. n. mind
12. n. motive
13. n. object
14. n. opinion
15. n. outlook
16. n. plan
17. Law. purport
18. n. purpose
19. n. purview
20. Psy. significance
21. Psy. signification
22. n. thought
23. n. view
24. n. viewpoint
25. n. wish