අදහම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දහමට විරුද්ධ වුව; ධර්මයට පටහැණි වූව; මිථ්‍යා ධර්මය
2. නා. අයුක්තිය, අයහපත.