සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 129
අදම
Sur. tide
අදම්ය
1. Log. incorrigible
2. a. indomitable
3. a. perverse
4. Law. uncontrollable
5. a. ungovernable
අදමිටු
1. a. unjust
2. a. unrighteous
අදර්ශන
අදර්ශීය
අදව්ව
n. disservice
අදෂ
a. artless
අදස්සාරක ප්රතිකාරකය
Civ. depressant
අදහන
a. believing
අදහන ආගම හැර දැමීම
n. apostasy
අදහන ධර්මය
n. tenet
අදහනවා
අදහන්නා
n. believer
අදහස
1. n. aim
2. n. attitude
3. n. brainchild
4. n. concept
5. n. conception
6. n. force
7. n. hang
8. Soc. idea
9. n. intention
10. n. meaning
11. n. mind
12. n. motive
13. n. object
14. n. opinion
15. n. outlook
16. n. plan
17. Law. purport
18. n. purpose
19. n. purview
20. Psy. significance
21. Psy. signification
22. n. thought
23. n. view
24. n. viewpoint
25. n. wish
අදහස දැක්වීම
අදහස නිෂ්ප්රභ කරනවා
vt. thwart
අදහසකට විපක්ෂව සිටිනවා
vt. dissent
අදහසක් ඇති
a. purposeful
අදහසක් ඇතුවම
adv. designedly
අදහසක් ඉදිරිපත් කරනවා
vt. suggest
අදහස් අපකල්පනය කරගත් තැනැත්තා
අදහස් අවුල් කරනවා
vt. disconcert
අදහස් ඇති
අදහස් ඇති කරන
a. suggestive