සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 130
අදහස් ඉටුවීම
n. success
අදහස් උදහස්
1. n. inclinations
2. n. views
අදහස් එළිදරව් කරන
අදහස් කර නොතිබුණ
a. unintended
අදහස් කරන
adj. contemplative
අදහස් කරන ලද
a. meant
අදහස් කරනලද
a. intended
අදහස් කරනවා
1. v. contemplate
2. vt. imply
3. vt. intend
4. vti. mean
5. vti. plan
6. vt. purpose
අදහස් කළ ලෙසම
adv. to the letter
අදහස් කොට සිටිනවා
vti. meditate
අදහස් දක්වනවා
අදහස් දැක්වීමේ ක්රමය
n. language
අදහස් නොකළ
1. a. unintentional
2. a. unmeant
අදහස් වශයෙන් දක්වනවා
vt. purport
අදහස් ව්යර්ථ කරනවා
vt. discomfit
අදහස් විමසනවා
අදහස් සඑල වෙනවා
vti. succeed
අදහස් සඵල වෙනවා
අදහස් හුවමාරු කරනවා
vti. communicate
අදහස් හුවමාරුව වෙනවා
vt. cross-fertilize
අදහස්වලින් අන්තයට ගිය
a. rabid
අදහස්වාදීන්
අදහාගත නොභෙන
a. marvelous
අද්දර
1. n. border
2. n. brink
3. n. edge
4. n. fringe
5. n. lip
6. n. margin
7. n. verge