සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 131

අද්දර තිබෙනවා

vti. skirt

අද්දර පටිය

1. skirting-board
2. n. skirting board

අද්දර පිහිටි

a. marginal

අද්දර යනවා

vti. skirt

අද්දරක් යොදනවා

1. vti. edge
2. vt. fringe

අද්දරට යාව තිබෙනවා

vti. skirt

අද්දරින්

1. edge-ways
2. adv. edgewise

අද්දවනවා

1. vti. drain
2. vt. sweep

අද්දැකුම්වාදය

Log. experientialism

අද්භුත වාදය

romanticism

අද්භූත

1. a. egregious
2. a. extraordinary
3. Soc. fantastic
4. a. freakish
5. a. marvellous
6. a. miraculous
7. a. romantic
8. Psy. supernatural
9. a. uncanny
10. a. unearthly
11. a. unnatural
12. a. utopian
13. a. weird
14. a. wonderful
15. super-natural

අද්භූත අංශුව

Phy. strange particle

අද්භූත කථා කියනවා

vi. romance

අද්භූත කථාව

n. legend

අද්භූත කථාවන්හි දැක්වෙන හිස් හයක් ඇති යකෙක්

n. scylla

අද්භූත කර්මය

n. thaumaturgy

අද්භූත තාරකාව

n. supernova

අද්භූත දේ

1. n. curio
2. n. miracle
3. n. prodigy
4. n. wonder

අද්භූත ප්‍රේම වෘත්තාන්තය

romance

අද්භූත බල යුක්ත

demonic

අද්භූත වෘත්තාන්තය

Aes. romance

අද්භූත සිද්ධිය

n. phenomenon

අද්භූතජනක

a. fantastic

අද්භූතය

Law. mystery