අද්භූත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පුදුම; විස්මයජනක.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පුදුම; විස්මයජනක/ස්වභාව ධර්මය ඉක්මවන (සං. අද්භූත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. egregious
2. a. extraordinary
3. Soc. fantastic
4. a. freakish
5. a. marvellous
6. a. miraculous
7. a. romantic
8. Psy. supernatural
9. a. uncanny
10. a. unearthly
11. a. unnatural
12. a. utopian
13. a. weird
14. a. wonderful
15. super-natural