අද්භූතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පුදුමය; විස්මය; ආශ්චර්යය.
2. (අලං.) නා. සිතේ පහළ වන විස්මය සහගත හැඟීම; නව නාට්ය රසයෙන් එකක්.
3. නා. ඔට්ටුව; පරදුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Law. mystery
1. නා. පුදුමය; විස්මය; ආශ්චර්යය.
2. (අලං.) නා. සිතේ පහළ වන විස්මය සහගත හැඟීම; නව නාට්ය රසයෙන් එකක්.
3. නා. ඔට්ටුව; පරදුව.
Law. mystery