අදම්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දමනය කළ නොහැකි; යටත් කළ නොහැකි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. incorrigible
2. a. indomitable
3. a. perverse
4. Law. uncontrollable
5. a. ungovernable