ගොනාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. හරකා; ගවයා.2. (කථා.) (රූඪි.) නා. මෝඩයා; අඥානයා.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ගවයා/ මෝඩයා (ප්රා. පා. සං. ගොණ)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. bull2. n. idiotසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 609 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 112 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1532 ← ගොන්වායා ගොනාටු →