ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1199

idol

1. Aes. අභීෂ්ටය
2. Log. ආරම්මන භ්‍රමය
3. Psy. ආලම්බන ආභාසය
4. n. දේව ප්‍රතිමාව
5. Log. දේව මූර්තිය
6. Soc. දේවමූර්තිය
7. Soc. ප්‍රතිමාව
8. Psy. පිළිමය
9. බිම්බය
10. Log. මූර්තිය

idolater

n. දේව ප්‍රතිමාවලට වඳින්නා

idolatrous

1. අන්ධ භක්තිය
2. ප්‍රතිමාපූජක
3. යමක් වෙනුවෙන් අධික කැපවීම

idolatry

1. n. ප්‍රතිමා වන්දනාව
2. මූර්ති පුජාව
3. Soc. මූර්ති පූජනය
4. Aes. මූර්ති පූජාව
5. මූර්ති වන්දුනාව
6. Soc. රූප වන්දනාව

idolize

1. vt. අතිශයින් ඇලුම් කරනවා
2. vt. අතිශයින් ගෞරව කරනවා

idp

Inf. ඒකාබද්ධ දත්ත සැකසුම

idyll

1. Aes. ග්‍රාම කාව්‍යය
2. ගොපලු ගීය
3. සංහිඳියා ගීය
4. n. සරල ගම්බද විතය පිළිබඳ කෙටි කාව්‍යය

idyllic

1. Aes. ග්‍රාම කාව්‍යමය
2. a. ශාන්ත
3. a. සැපවත්

if

1. එසේ නම්
2. conj. කියා
3. conj. නම්
4. prep. නැත්නම්
5. Log. යදි
6. යම් හෙයකින්
7. conj. හොත්

if-then-else

එසේ නම් මෙසේ නැත්නම්

iffy

1. අනිසි
2. අවිශ්වාස
3. සැක සහිත

igloo

1. Geo. ඉග්ලුව
2. n. හිම ගෙය

igneous

1. a. අග්නේය
2. Che. ආග්නේය
3. a. ගින්නෙන් සෑදුණු
4. a. ගිනි වැනි

igneous rock

1. Aes. ආග්නේය පාෂාණය
2. Aes. ගිනි ගල

ignite

1. vti. ගිනි ගන්නවා
2. vti. ගිනි තබනවා
3. Art. ජ්ලන කරනවා
4. Phy. ජ්වලනය කරනවා
5. Che. ජ්වලනය වෙනවා
6. ජ්වලිත කරනවා
7. Phy. දල්වනවා
8. v. පත්තු වෙනවා

igniter

Civ. ජ්වලකය

ignition

1. n. ජ්වලන
2. Che. ජ්වලනය
3. දුහනය
4. දැල්වීම
5. n. පත්තු කිරීම
6. n. පත්තු වීම

ignition coil

Art. ජ්වලන දඟරය

ignition switch

Art. ජ්වලන ස්විච්චිය

ignition system

Art. ජ්වලන පද්ධතිය

ignitor

Ele. ජ්වලකය

ignitron

ඉග්නිට්‍රෝනය

ignoble

1. a. අධම
2. a. අනාර්ය
3. a. නීච
4. a. පහත්

ignominious

1. a. නින්දිත
2. a. නීච