ජ්වලන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බබළන; දිලිසෙන.
2. නා. දැල්වෙන; ඇවිළෙන.
3. නා. වේගයෙන් ගිනි ගන්නා; ක්ෂණික ව ඇවිළෙන; වහා දහනය වන.
4. නා. දැවිල්ල සහිත; දාහ ගතියෙන් යුත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බබළන; දිලිසෙන (සං. ජ්වලන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. glittering
2. n. ignition