ජ්වලන අංකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම් ද්‍රව්‍යයකට ගිනි ඇවිළීමට අවශ්‍ය වාෂ්ප නිකුත් වන අවම උෂ්ණත්ව මට්ටම (=flash point).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. flash point