සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1639
ජ්වරහාරකය
Che. febrifuge
ජ්වලකය
ජ්වලන
1. a. glittering
2. n. ignition
ජ්වලන අංකය
Che. flash point
ජ්වලන දඟරය
Art. ignition coil
ජ්වලන පද්ධතිය
Art. ignition system
ජ්වලන බල්බය
Phy. flash bulb
ජ්වලන ලීවරය
Art. spark lever
ජ්වලන ස්විච්චිය
Art. ignition switch
ජ්වලනය
Che. ignition
ජ්වලනය කරනවා
Phy. ignite
ජ්වලනය වෙනවා
Che. ignite
ජ්වලනශීලී
ජ්වලනාංකය
1. n. flash point
2. flash-point
ජ්වල්යතාව
ජ්වලිත
1. a. fervent
2. a. flaming
3. a. flashing
4. a. glowing
5. a. refulgent
ජ්වලිත කරනවා
ජ්වාලය
n. flame
ජ්යාභය
Mat. geoid
ජ්යාමිතික
1. a. geometric
2. a. geometrical
ජ්යාමිතික ශ්රේණිය
ජ්යාමිතිය
n. geometry
ජ්යාමිතිය පිළිබඳ විශේෂඥයා
n. geometrician
ජ්යාමිතියෙහි අතුරු සාධ්යය
n. rider