ජ්වලනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ගිනි ගැනීම; දැල්වීම.
2. නා. සිලින්ඩරයක් තුළ ඇති පැට්‍රල් වායු මිශ්‍රණයට (විද්‍යුත් පුලිඟු මගින්) ගිනි ගැන්වීම; ස්ඵෝටක ද්‍රව්‍යයකට ගිනි ඇවිළීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. ignition