ජ්වලිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පත්තු වුණු; දැල්වුණු; ඇවිළුණු.
2. වි. බැබළුණු; දිලිසුණු.
3. වි. රත්වූ; උණුසුම් වූ·
4. (ක්රිස්ති.) වි. ඉතා භක්තිමත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පත්තුවුණු; දැල්වුණු/ බැබළුණු; දිලිසුණු/ රත් වූ; උණුසුම් වූ (සං. ජ්වලිත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. fervent
2. a. flaming
3. a. flashing
4. a. glowing
5. a. refulgent