සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1638

ජව සුළං

Geo. squall

ජව සුළං වැල

Geo. squall line

ජව සුළං වැළ

Geo. line squall

ජවදූතයා

Law. courier

ජවන

1. n. impulse
2. a. quick
3. a. swift

ජවනාරන්

n. tangerine

ජවනිකා ආදි ද්‍රව්‍ය

n. drapery

ජවනිකාව

1. n. act
2. n. curtain

ජවභාරය

flyweight

ජවමූලික

Ele. mains

ජවය

1. n. energy
2. n. power
3. rate
4. n. speed
5. n. velocity

ජවලීවරය

Civ. fly

ජවසම්පන්න

1. adj. agile
2. Soc. powerful
3. a. swift

ජවසම්පන්න අශ්වයා

n. steed

ජවසරඹ

Soc. gymnastics

ජවසරඹහල

Soc. gymnasium

ජවාධික

Soc. powerful

ජවාශ්වයා

n. race horse

ජ් රෙද්ද

serge

ජ්ලන කරනවා

Art. ignite

ජ්ව අංකය

Civ. flash point

ජ්වරකාරකය

Che. febrifacient

ජ්වරය

1. n. fever
2. Med. pyrexia

ජ්වරහාරක

febrifugal