ජවාධික

javādhika

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. වඩා වේගවත්; වැඩි ජවයක් ඇති (සං. ජවාධික)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අධික ජව ඇත්තා, ජවසම්පන්න අශ්වයා. (පි. 296)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. powerful