ජවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (ගමන් කිරීමෙහි, ධාවනයෙහි, වැඩ කිරීමෙහි) ඉක්මන්බව; වේගය; ශීඝ්‍රතාව.
2. නා. (කාය) ශක්තිය; (සවි) බලය.
3. නා. නියමිත කාලයක් තුළදී නිකුත්කරන ශක්ති ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. energy
2. n. power
3. rate
4. n. speed
5. n. velocity