ජවරෝදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඇන්ජිමක වේගයෙහි හෝ කම්පනයෙහි හෝ සමතුලනයක් ඇති කිරීම සඳහා දඟර කඳකට සවි කරන බර රෝදය (=flywheel).